Bedrooms: 1
Bathrooms: 1
ගම්පහ කොළඹ ප්‍රධාන පාරට 500m ක් දුරින් කිඩගම්මුල්ල ප්‍රදේශයේ නිවසක උඩු මහලක් (පිටතින් පඩිපෙළ හා වෙන ම නළ ජලය හා විදුලිය) කුලියට දීමට ඇත.
ගම්පහ කච්චේරියට 600m
මිරිස්වත්ත හන්දියට 700m
ගම්පහ නගරයට 2km
විශාල තනි කාමරයක් (15'*20')
සාලය
මුළුතැන්ගෙය
නාන කාමරය
මුළු නිවස ම ටයිල් කර ඇත.
මාසික කුලිය - Rs. 27000
විමසීම් - 076 713 8609
sumedha_hettirachchi
No contact number provided
Keep communication within rent.lk and never click on links shared via Whatsapp or SMS, nor enter bank details. Never send or wire money.